Members Only!

cover photo, No automatic alt text available.

Section #01 – S-VP’s

SCOUTING VP’s is Face book Closed Group. We are looking for Creative Photographers for Scouting Magazine- Sri Lanka. When you register, please make sure you can collect the Media ID card in SCOUTING MAGAZINE. You may elect to serve for the entire Scouting Magazine term, or only a half term, depending on your capacity. if you had more questions, send email to scoutingmagazine@gmail.com or contact one of the key admin on FB.

cover photo, No automatic alt text available.

Section #02 – S-Song Book

Scouting Song Book – Sri Lanka – බාලදක්ෂ ගීත පොත බාලදක්ෂ ගීත කලාවක් අාරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවරයි… බාලදක්ෂයින්ගේ ගීත පමණක් මෙහි ඇතුලත් කිරීමට කරුණික වන්න. අමතක වී යන පැරණි බාලදක්ෂ ගීත මෙන් ම බාවිතයෙන් තොරව නැති වී යන අලුත් බාලදක්ෂ ගීතත්, කදවුරු අවසානයෙන් පසු සියල්ලන්ට ම අමතක වන දිසාකදවුරුගීත, ජම්බෝරිගීත, කබෝරිගීත අාදියත් අතීතයේ කදවුරු ගිනිමැල වලදී ගැයූ රසවත් ගීතත්, යාන් හෑලි, රසකතා වගේම ගිනිමැල නාට්යයත් ආදී ඒකී මෙකී නොකී කදවුරු ගිනිමැල සදහා යොදාගත හැකි ඕනෑම දෙයක් ඩිජිටල් මානයේ අාරක්ෂා කර තැබීම උදෙසා මෙහි ලියා තබන්න. මතු දිනෙක කවුරුන් හෝ බාලදක්ෂයෙකුට හෝ බාලදක්ෂිකාවකට මෙය ප්‍රයෝජනවත්වනු අැත.

cover photo, Image may contain: 1 person, child, outdoor and text

Section #03 – S-IQ TESTS

IQ TESTS & SCOUTING KNOWLEDGE-බාලදක්ෂ සාමන්‍ය දැනීම සහ බුද්ධි පරික්ෂණ සඳහා ඔබත් සූදානම් ද? බාලදක්ෂ කටයුතු සම්බන්ද දැනුම හා බුද්ධිය අප සමග එක්ව බෙදාගනිමු…. සියල්ලට ම බුද්ධි පරික්ෂණ සහ සාමාන්ය දැනීම වැඩි කරගැනීමට මෙම ගෘප් එක තුළින් පුංචි හෝ පිටුවහලක් ලබා දෙනු ඇත… වැරදි පමණක් හුවා දක්වමින් බාලදක්ෂයින් අධෛර්යට පත්කිරීමට වඩා, සැම බාලදක්ෂයෙකුගේ ම උනන්දුව වැඩි කිරීමට මෙමගින් රුකුලක් ලබා දෙනු ඇත. ඔබ වැඩි උනන්දුවක් දක්වන්නේ නම් Scouting සගරාවේ ඒ සදහා පරමාණවත් ඉඩක් ද වෙන් කිරීමට කර්තෘ අනුමැතිය ලැබී තිබේ. සමුහයක නීතිරීති රාමුවක් තිබීම එම සමුහයේ ගුණාත්මක බවට ලොකු පිටුවහලක්..යම් ප්රශ්නයක් දමා කියවා Like කිරීම පමණක් නෙසෑහී පිළිතුර ලබාදීමටත් උනන්දුවන්න. හැකි සෑමවිට ම නිවැරදි තොරතුරු හා පුළුල් පිළිතුරු එකතු කිරීමට උත්සාහ ගන්න.

cover photo, No automatic alt text available.

Section #04 – S-Bloggers

Scouting Bloggers බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න, බාලදක්ෂ කටයුතු, තැන් තැන් වල තොරතුරු කුරුටු ගාන හැමෝට ම ඒකතු වෙලා…. හැමොට ම වැදගත් වෙන විදිහට තම තමන්ගේ බ්ලොග් අඩවි වලට පිවිසෙන්න දොරටුවක් විවර කිරීමයි අපගේ මෙම උත්සාහය. බාලදක්ෂ රස කතා, යාන් වගේම රසවත් කදවුරු විස්තරත් ඔබේ බ්ලොග් අඩවියෙහි ලියැවී අැති නම් මෙහි එක කලහැකියි.. හැබැයි එහි ඉඩ වෙන් කරලා තියෙන්නේ විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ බාලදක්ෂ, බාලදක්ෂිකා බ්ලොග් හා වෙබ් අඩවි තොරතුරු විතරයි!