සිගිති බාලදක්ෂ පොකුරක් සතුටු පදක්කම් දිනති

මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයීය සිගිති බාලදක්ෂ පළමු කන්ඩායමට සතුටු පදක්කම් පැලදවීම

හෝමාගම දිසාවේ දීප්මතිමත් කණ්ඩායමක් වන මහරගම බප/ජය/ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයීය සිගිති බාලදක්ෂ දෙවන කණ්ඩායමට පදක්කම් පැළදවීම පසුගියදා සිදු කෙරිණ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර කොට්ඨාශයේ මහරගම කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ සරෝජා රණසිංහ මහත්මිය සහ විදුහල්පතිනිය සහභාගී විය. සහය දිසා කොමසාරිස් (පෝතක), විද්‍යාලයීය බාලදක්ෂ පුහුණුකරු, සිඟිති භාර ආචාර්යවරියන් දෙපළ විසින් සිගිති බාලදක්ෂ පළමු කන්ඩායමට සතුටු පදක්කම පැලදවීම සිදු කළේය. දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
 

මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයීය සිගිති බාලදක්ෂ දෙවන කන්ඩායමට පදක්කම් පැලදවීම

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *