“සිංහයන්ගේ පිබීදීම” බාලදක්ෂ ගවේෂණ තරගාවලිය

සමස්ත ලංකා ගවේෂණ තරගාවලි වසන්තයේ අවසානය වන මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය සංවිධානය කල  සිංහයන්ගේ පිබීදීම – 2018 බාලදක්ෂ ගවේෂණ තරගාවලිය මෙවරත් අකුරැස්ස බෙරලිය රක්ෂිත වනාන්තරයේ දී පැවැත්විණි.

එම තරගාවලියේ

  • ශූරතාවය කොලඹ ආනන්ද විද්‍යාලයට හා කරන්දෙනිය මධ්‍ය මහ විද්‍යාලය
  • අනු ශූරතාවය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට හා මාතර ශාන්ත මරියා කන්‍යාරාමය

බාලදක්ෂ අංශයේ සමස්ත ශූරතාවය

  • කොලඹ ආනන්ද විද්‍යාලයට

බාලදක්ෂිකා අංශයේ සමස්ත අනු ශූරතාවය

  • කරන්දෙනිය මධ්‍ය මහ විද්‍යාලය

බාලදක්ෂ අංශයේ සමස්ත අනුශූරතාවය

  • ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

බාලදක්ෂිකා සමස්ත අනු ශූරතාවය

  • මාතර ශාන්ත මරියා කන්‍යාරාමය

බාලදක්ෂ නිරීක්ෂණ අංශයේ ශූරතාවය

  • රත්නපුර ඇලෝෂියස් විද්‍යාලයට ද

බාලදක්ෂිකා නිරීක්ෂණ අංශයේ ශූරතාවය

  • මාතර සුජාතා බාලිකා විද්‍යාලය

හොදම ගවේෂකයා

  • කොලඹ තර්ස්ටන් විද්‍යාලයේ ඒ.ඩබ්ලිව්.බණ්ඩාරනායක බාලදක්ෂයා

හොදම ගවේෂිකාව ලෙස

  • කොලඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ මල්ෂි හංසිකා බාලදක්ෂිකා‍ෙ

මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය අති උත්කර්ශවත් ලෙස මාතර සමුපකාර මන්දිරයේ දී පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාහුල ආදී ජනාධිපති බාලදක්ෂ කොලඹ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය හා කෝමර්ෂල් බැංකුවේ ජේෂ්ඨ කළමණාකරු කපිල සචින්ත ලියනගේ මහතා සහභාගී විය.

08 වැනි වරටත් සංවිධානය කල සිංහයන්ගේ පිබිදීම සමස්ත ලංකා බාලදක්ෂ ගවේෂණ තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 35 ක් නියෝජනය කරමින් බාලදක්ෂ කණ්ඩායම් 45 ක් සහභාගී වූ අතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා ආදී බාලදක්ෂ සංගමය රාහුල බාලදක්ෂ භාර ආචාර්ය හා සහාය දිසා කොමසාරිස් නිහාල් රංජිත් කොඩිතුවක්කු මහතා ඇතුළු බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කටයුතු සිදුකරනු ලැබීය. රාහුල විද්‍යාලයේ විදුහල්පති එෆ්.වෙලෙගේ සහ දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Image may contain: 4 people, people on stage and people standing Image may contain: 10 people, people smiling, people on stage and people standingImage may contain: 10 people, people sitting, crowd and indoor Image may contain: 2 people, people smiling, people on stage and people standing Image may contain: 11 people, people standingImage may contain: 3 people, people smiling, people standing Image may contain: 6 people, people on stage and people standing

Lions’ Awake Challenge Trophy – 2018

——————RESULTS——————

Boys Champions- Ananda College, Colombo
Girls Champions- Karandeniya Central College, Karandeniya
Boys Runners Up- Bandaranayaka College ,Gampaha
Girls Runners Up- St.Mary’s Convent, Matara
Boys Best Explorer- A.W.Bandaranayaka From Thurstan College, Colombo
Girls Best Explorer- Malshi Hanshika From Defence Services College, Colombo
Boys Observation Champions- St.Aloysius National College, Rathnapura
Girls Observation Champions- Sujatha Vidyalaya, Matara

…….BEST WISHES FOR WINNING TEAMS…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *